මිහින්තලේ නායක හිමිගෙන් රජයට සැර කතාවක්

13 වන සංශෝධනයට එරෙහි භික්ෂු උද්ඝෝශනයට එක් වෙමින් මිහින්තලේ නායක හිමියන් වන වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් රජය වෙත එල්ලකර සිටියේය. https://youtu.be/SeSMOJF7MUo