නිල් – රතු – දම් මිනිස්සු හදන දේශපාලනය වෙනස් කරන්න

උවිඳු විජේවීර - දෙවන පරපුර දේශපාලන පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ උවිඳු විජේවීර මහතා පවසා සිටියේ අපට නිදහස ලැබී අවුරුදු 75 කට අධික කාලයක් වෙද්දිත් අපට තවම ජාතික ප්‍රතිපත්තියක් හදන්න බැරිවි ඇති බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/KL77Aq5T6qs