පිළිකා කාරක විෂ පොල්තෙල් වෙළඳ පොලට එන හැටි තුෂාර ඉඳුනිල් හෙළිදරව් කරයි!

පා.ම. තුෂාර ඉදුණිල් මාධ්‍යට අදහස් දක්වමින් තුෂාර ඉදුණිල් මහතා පැවසුවේ නැවත පිරිසිදුකරන ලද පොල්තෙල් ජාවාරමක් යළි අපේ රටේ ක්‍රියාත්මක වන බවයි. පොල්තෙල් කිහිපවාරයක් භාවිතා කලපසු ඒවායේ හැදෙන ඔක්සයිඩ බරපතල ලෙස ජනතාවගේ සෞඛ්‍යයට හානිකර බව පැවසූ එම මහතා මේ පොල්තෙල් ජාවාරම පිටුපස මේ අයගේ ජාවාරම්වලට හැමදාමත් සම්බන්ධ වූ සමාගම් ඇති බවද...