තිස්සගේ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහට කට උත්තර නැති වෙයි!

හිටපු අමාත්‍ය තිස්ස විතාරන හිටපු අමාත්‍ය තිස්ස විතාරන මහතා පවසා සිටියේ තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යුද්ධයෙන් හානි වූ දෙමළ ජනතාවට සහන සැළසීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන විමසූ අවස්ථාවේදී ඔහුට දීමට පිළිතුරක් නොවූ බවත් එයින් අදහස් වන්නේ ඔවුන් බලා සිටින්නේ ජනවාර්ගික අර්බුද පැන නැගී පසු ඒ ප්‍රශ්න වලින් සැබෑ ප්‍රශ්න වසා දැමීමට...