ත්‍රස්ත පනතේ හැටියට ත්‍රස්තවාදියෙක් නොවන්නේ රනිල් විතරයි

රවී කුමුදේශ් රාජ්‍ය සහ රාජ්‍ය නොවන වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හදිස්සියේ විශාල උනන්දුවක් දක්වමින් සම්මත කිරීමට යන ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට හේතුවන ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න ජාත්‍යන්තරයට ම දැන ගැනීමට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවයි. තවදුරටත් ඒ මහතා පවසා...