අධිකරණයට වඩා අපට ජනතාව විශ්වාසයි! පොත් වල තියෙන නීති වලට බලය ලැබෙන්නේ ජනතාවගෙන්! ජාතික ජන බලවේගය!

නීතිඥ හර්ෂ නානායක්කාර ජාතික ජනබලවේගයේ නීතිඥයෝ නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හර්ෂ නානායක්කාර මහතා පවසා සිටියේ ත්‍රස්ත මර්ධන පනත ව්‍යවස්ථාවේ වගන්ති රාශියක් උල්ලංඝනය වන පනතක් වන නිසාත් එහි වගන්ති බොහෝමයක් මූලික මානව හිමිකම් උල්ලංඝනය වන්නක් නිසා එම පනතට විරුද්ධව ජාතික ජන බලවේගයේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පනත අභ්හියෝගයට ලක්...