පුවක් වල්ලට වෙච්ච දේ

පා.ම. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ආනයනය කරනන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ පුවක් අපනයනය කරන්නන් ට ඩොලර් ගෙන ඒම සඳහා කිසිදු පහසුකමක් සලසන්නේ නැතිව අපනයන කර්මාන්තය දියුණු නොකර ඩොලර් නෑ යැයි පැවසීම විසඳුමක් නොවන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/0nSgk3vYLZ8