දකුණ සංවේදී නොවූ උතුරේ මහා ඛේදවාචකය! ජර්මනියේ සිට පැමිණි පුද්ගලයෙක් සිරබාරයට!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පොලිස් අධිකාරීවරයා පවසා සිටියේ ඩෙල්ෆ් පස් පුද්ගල ඝාතන සිද්ධියට අදාලව සිදු කළ විමර්ශන අනුව දින දෙකක් පුරා ලුහුබැඳයාමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුනු බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>> https://youtu.be/rDoecS1HJvg