දැරිය නොහැකි ලෙස විදුලි බිල වැඩි කලාට අඛණ්ඩව විදුලිය සපයන්නත් බෑ

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඩඩ්ලි කලන්සූරිය ආරච්ච ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවකදී ඩඩ්ලි කලන්සූරිය මහතා පවසා සිටියේ පවතින ආර්ථික පරිහානිය හමුවේ විදුලි බිල් වැඩිවීම වැඩකරන ජනතාවට පඩි වැඩි වීමක් පවා නොලැබුනු කාලසීමාවක දැරිය නොහැකි මට්ටමක පවතින බවයි . ඩඩ්ලි කලන්සූරිය මහතා දැක්වූ අදහස්...