ඔන්ලයින් අධ්‍යාපනය බරපතල ප්‍රශ්නයක්

ජෝසෆ් ස්ටාලින් ලංකා ගුරු සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියේ මේ වනවිට පාසල් තුල ජංගම දුරකථන නැවැත්වීමට යුනෙස්කෝව විසින් නවතම වාර්තා නිකුත් කර ඇති බවයි. https://youtu.be/tEHqeT9uWa8