“ඇහුවත් පුදුම හිතෙන මහබැංකුවේ පඩි ලැයිස්තුව මෙන්න” – 2024.03.05

පා.ම ජී.එල්.පීරිස් මහ බැංකුව ඒ අයගේ වැටුප් සීයට හැත්ත හයකින් වැඩි කරලා තියෙනවා. දැන් මේ හැන්ද අතේ තියෙන නිසා යහමින් බෙදා ගත් පසු, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාගේ වැටුප නවලක්ෂ පනස්දාහේ සිට දාහත් ලක්ෂයක් දක්වා වැඩිවෙලා තියෙනවා. මුදල් පරිපාලනය පිළිබඳ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. ආත්මාර්ථකාමී තීරණය සම්පූර්ණයෙන් නිශේධ කිරීම සඳහා...