මොන ඇමතිටද කියන්න පුලුවන් අනවශ්‍ය රජයේ රැකියා කප්පාදු කරනවා කියලා

පා.ම. අනුර කුමාර ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට අදහස් දැක්වූ පා.ම. අනුර කුමාර මහතා පැවසුවේ මේ රට ගොඩ ගැනීමට නව ව්‍යවස්ථාවක් වගේම වංචාව, දූෂණය, නාස්තිය නතර කරන දේශපාලනයක් අවශ්‍ය බවයි.තවද වංචා, දූෂණය, කරන ලද දේපළ පවරගන්න දේශපාලනයක් අවශ්‍ය බවත් එය කල හැක්කේ ජාතික ජන බලවේගයට පමණක්...