කැරට් අලේ රු.200 යි,බෝංචී කරල රු.50 යි,ජනාධිපතිතුමෝ අපේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද?

හෂිනි සිල්වා - ජාතික කාන්ත එකමුතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික කාන්ත එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය පවසා සිටියේ අද එළවළු මිල අහස උසට ගිහින් ඇති බවත්. හොඳම දේ දරුවන්ට කියන ආණ්ඩුව අද දරුවන් බඩගින්නේ මැරෙන තත්වයට පත්කර ඇති බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/L1_xwG2P-k0