ජනාධිපතිවරණයේ දී චන්දදායකයා හැසිරෙන්නේ වෙනස්ම විදියකට.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසා සිටියේ ජනාධිපතිවරණයකදී ජනතාව හැසිරිය හැක්කේ ඒ මොහොතේදී ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් ලබා දෙන ස්ථාවරභාවය අපේක්ෂකයන් තුළ පවතින ඍජු භාවය සහ අපේක්ෂකයන් විසින් ගොඩනගන ප්‍රතිපත්තිමය කතිකාවේ ශක්තිමත් භාවය අපේක්ෂකයන් විසින් කොතෙක් දුරට ජනතාව ආකර්ෂණ කර ගන්න...