ජ.වි.පෙ. ඉන්නේ නියම දෙබිඩ්ඩෝ

සමන් රත්නප්‍රිය - ජනාධිපති වෘත්තීය සමිති උපදේශක , මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති වෘත්තීය සමිති උපදේශක සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ VAT එක සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ ලොකුවට කෑගහන බවත් උද්ඝෝෂණය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/o3q3IQs8jMo