ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තවත් අසාධාරණයක්

ගෙස්ටො ක්‍රීඩා සමාජයේ ලේකම් රෝහිත නයනකාන්තා මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෙස්ටො ක්‍රීඩා සමාජයේ ලේකම් රෝහිත නයනකාන්තා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙන ඇති තීරණය පිළිබඳව ගාල්ල ගෙස්ටෝ ක්‍රීඩා සමාජය අද දින සිය විරෝධය පළ කරන ලදී. ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් සිය ක්‍රීඩා සමාජය ඇතුළු...