භාණ්ඩවල ඉල්ලුම හා සැපයුම තුලනය වෙලා තියෙන්නෙ ආර්ථිකයේ පදනම් කුණු වෙච්ච නිසා

ගයන්ත දෙහිවත්ත අප රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයෙකු වන ගයන්ත දෙහිවත්ත මහතා පවසා සිටියේ රටේ ජනතාවට එදිනෙදා අනිවාර්‍ය අවශ්‍යතා පවා ඉටුකර ගැනීමට අසීරු තත්වයකට පත්ව ඇති අතර ජනතාව දරාගත නොහැකි පීඩණයකට පත්ව ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/EfKZmhQvGvU