වැට් බද්ද සරසවි සිසුන්ටත් තදින්ම දැනෙයි,ලැබෙන මහපොලත් මදි සිසු අධ්‍යාපනය කඩා කප්පල්

කවිශ්ක සම්පත් - කොළඹ විශ්ව විද්‍යාලයේ මහ සංගමයේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ මහ සංගමයේ සභාපති කවිශ්ක සම්පත් මහතා ප්‍රකාශ කර සිටියේ 2024 වැට් බද්ද අසීමිතම අන්දමකින් ඉහළ දමා තිබෙන ආකාරය පිළිබඳවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Ik_h9cTDAt8