ජනපති රනිල් කහ ගන්න දෙන්නේ නෑ

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ වන විට වරායේ රේගු භාරයේ රඳවා ඇති කහ මෙට්‍රික් ටොන් 470000 ක් වන සම්පූර්ණ කහ තොගය මෙරට පාරිභෝජනයට නොගන්නා බවත්, සම්පූර්ණ තොගය වශයෙන් ප්‍රති අපනයනය කරන බවත් මේ තීරණය ගනු ලැබුවේ දේශීය ගොවීන් ගැන සිතා බව අමාත්‍ය වරයා පැවසීය. සම්පූර්ණ වීඩියෝව පහතින්>>>>>>>> https://youtu.be/lIiGmugsCbI