අප්‍රේල් මාසයේන් පසුවවත් රු.10 000 ක් ලැබෙන්නේ නෑ

දුමින්ද නාගමුව - කම්කරු අරගල මධ්‍යස්ථානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව මහතා පවසා සිටියේ වැට් එක වැඩිවීම මඟින් ජනවාරි මස සිට බදු පැනවෙන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/a-j5g4uiu0U