රෝහල තුළදී ගැබිනි මව හදිසියේ මියගියෙ ඇයි?

සෞඛ්‍යවේදීන්ගේ සංගමය - රවී කුමුදේශ් පේරාදෙණිය ශික්ෂන රෝහල තුලදී මිය ගිය ගැබිනි මව ගේ සිදුවීම සම්බන්ධව සොයා බැලීමේදී නිර්වින්දන ඖෂධයක සංකූලතාවයක් නිසා යයි පවසමින් එම ඖෂධය නවතා හැර ඇති අතර මේ ඖෂධය මේ රෝහලේ දී පමණක් සංකූලතාවය වාර්ථා නොවන්නේ ඇයිදැයි පිළිබඳව ප්‍රශ්නයක් මතුවන බවත් දැන් ඒ ඖෂධය වෙනුවට අපරටේ අනුමත...