අසරණ පිළිකා රෝගීන් කබලෙන් ලිපට

වෛද්‍ය හංසමාල් වීරසූරිය මාධ්‍ය හමුවට අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ පිළිකා රෝගීන් යනු ඉතාම සංවේදී රෝගීන් කොට්ඨාශයක් බවත් අපට හැකි ආකාරයෙන් ඔවුන්ට අත්වැසිල්ලක් නොවී දිගින් දිගටම මේ ඖෂධ හිඟයේ බරත් ඔවුන්ගේ හිස මත දැමීමෙන් ඉතා ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>