නීතිය සැමට සමානයි. ඒක වෙනස් කරන්න බැහැ.

ඖෂධවේදී තුෂාර රණදේව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඖෂධවේදී තුෂාර රණදේව මහතා පවසා සිටියේ විශේෂඥ ද සාමාන්‍යකම්කරුවද නොව ආයතන සංග්‍රහයට අනුව රාජකාරී වෙලාවේ බීමතින් සිටියා නම් එය වැරැද්දක් බවත්. කෙතරම් දක්ෂ වුණත් කේතරම් හොඳ වුණත් ඔහුගේ වැරැද්දට නිසි දඬුවම් නැත්නම් නැවත නැවත මේ වගේ සිදුවීම් විය හැකි බවයි. වීඩියෝව නැරඹීම සඳහා...