රජයේ නිවාඩු දින අඩු කිරීමට යෝජනාවක්

වාස් ගුණවර්ධන - ඒකාබද්ධ ගුරු සේවා සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ වාස් ගුණවර්ධන මහතා පවසා සිටියේ රාජ්‍ය සේවකයින්ට තිබෙන නිවාඩු හතළිස් පහ නිවාඩු විසිපහට අඩු කරවීම සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/U72Utp_ZUQU