ලංකාවේ තියෙන්නෙ ව්‍යාපාරික දේශපාලනයක් ඉන්නේ ව්‍යාපාරික ඇමති මණ්ඩලයක්

එම්.ජී.ආර්. අතුල වෙබ් නිවුස් ආර්ථික යුක්තිය සඳහා කතිකාවතට එම් .ජී .ආර්. අතුල මහතා කියා සිටියේ ධනපතියන්ට සහන සලසන ධනපති අවශ්‍යතා ඉටු කරන දේශපාලනයක් මේ රටේ ක්‍රියාත්මක වන බැවින් ආර්ථිකය සැමට සාධාරණව ක්‍රියාත්මක නොවන බවයි. https://youtu.be/b7vu5uv4u4Q