මේ පනතින් කරන්න හදන්නේ ඔබගේත් මගේත් හඬ නිහඬ කරන්නයි.

ප්‍රශාන් ඩි විසර් - එක්සත් සියවස් පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් සියවස් පෙරමුණේ සභාපති ප්‍රශාන් ඩි විසර් මහතා පවසා සිටියේ සමාජ මාධ්‍ය නියාමන පනත තුළින් විශාල සමාජ මාධ්‍ය ආයතන ලංකාව හැර යාමේ අවදානමක් තිබෙන මොහොතක එයින් මෙවැනි බංකොලොත්ව තිබෙන රටක ආර්ථිකයට විශාල ව්‍යසනයක් විය හැකි බවත්. විවසායකයින් සමාජ මාධ්‍ය...