රනිල් ආර්ථිකය ගොඩනඟපු කතාව බොරු! – 2024.02.28

එක්සත් සියවස් පෙරමුණ. ලංකාව මේ වන විට ණයට පමණක් කැපවුණු ආර්ථිකයක් තිබෙන රටක් බව එක්සත් සියවස් පෙරමුණ මාධ්‍ය හමුවකදී පැවසීය. වංචනික දේශපාලන සංස්කෘතිය නිසා ලංකාවට ලැබීමට නියමිත ආයෝජනවත් නොලැබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/wKkVr5A7ED4?si=bxjAFJfFXnPtt4qa