ජවිප රැළියෙන් බිලිගත් ජීවිතය

බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොටුව දෙසට ,ගාලු මුවදොරට ,ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පෙලපාලි ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබූ බවත්,මැතිවරණය ප්‍රකාශයට පත් කර නාම යෝජනා භාරදී ඇති අවස්ථාවක මැයි දින පෙලපාලිය හැර වෙන කිසිම පෙලපාලියක් කිරීමට මැතිවරණ නීතිය යටතේ අවසර...