පාරිභෝගික අධිකාරියේ මහ ස්ටිකර් වංචාවක්.

ඉන්දික දොඩම්ගොඩ - සත්ජන බලකාය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික අධිකාරිය සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.මෙමගින් රටට සිදු වූ පාඩුව රු.බිලියන 2.716 වන අතර සෞඛ්‍ය අංශයේ සිදු වූ වංචාවටත් වඩා ඉහළ අගයක් ගෙන ඇති බවයි.මෙමගින් ද...