ලංකාවේ කැසිනෝ එකකට දවසටම එන්නේ හත් දෙනයිද?

නදීෂ ද සිල්වා මහතා වෙබ් නිවුස් වෙත අදහස් දක්වමින් නදීෂ ද සිල්වා මහතා පවසා සිටියේ මේ වන විට ලංකාව තුල කැසිනෝ ආයතන 4ක් ක්‍රියාත්මක වන නමුත් එම ආයතන ඊට අදාල බදු මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවයි. සම්පුර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/VUX30MR_N08