ජනපති රනිල්ගේ වැල් පාලමේ ගීතය නොහොත් නාමල් කුමාරයා ට බලය අරන් දෙන ව්‍යවස්ථා සංශෝධනය.

නදීෂ ද සිල්වා - ආර්ථික යුක්තිය උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනවරමක් නොමැති හෙයින් ආන්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පරාජයට පත් කළ යුතු බව ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ නදීෂ ද සිල්වා පවසයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/LofmPPDdafg