චරිත තුනක් රඟපෑ ධම්මික පෙරේරා ගැන විමසුමක්

දර්ශන තන්ත්‍රිගේ - ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහිකය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහිකයේ දර්ශන තන්ත්‍රිගේ මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව පවසන පර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පිළිබඳ දැක් වූ අදහස්. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/_B4ctOh54hQ