ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛාධිකාරි වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා දැක්වූ අදහස් – 2024.02.11

ආයුර්වේද වෛද්‍ය සභාව හිටපු ලේඛාධිකාරි - වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පවසන ආකාරයට ආයුර්වේද සංග්‍රහයේ තිබෙන නීත්‍යානුකූල බලය ලත් ඖෂධ වන මදන මෝදකය හා කාමේශ්වර මෝදකය නීතී විරෝධී මත්ද්‍රව්‍ය ගනයට සලකා අත්තඩංගුවට ගැනීම් සිදු කරන අතර නීත්‍යානුකූලව පිළිගෙන තිබෙන ඖෂධ පොලිස් මතය අනුව නීතී විරෝධී මත්ද්‍රව්‍ය ලෙස පිළිගැනීම...