ආදීවාසීන්ගෙ අයිතිවාසිකම් පොජ්ජ මන්දො කරගන්න මානව හිමිකම් පොජ්ජට මංගච්චුවා!

ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මාධ්‍ය අමතමින් වැදි නායකතුමා පවසා සිටියේ තමන්ගේ ජනතාsව සම්බන්ධයෙන් කිසිදු සැළකීමක් රජය මගින් ඉදු නොකෙරෙන බවත් ඔවුන්ගේ සංස්කෘතිය සුරැකීමට රජයේ අවධානය ඉතාමත් අවම බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>