පාතාලේ එවුන් ඉන්නේ පොහොට්ටුවේ,කුඩු ඇල්ලීම මාධ්‍ය සංදර්ශනයක් විතරයි

ඩී.එම්.ඩී. අබේරත්න මහතා - ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ සභාපති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ සභාපති ඩී.එම්.ඩී. අබේරත්න මහතා පවසා සිටියේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීම මිස වෙන විකල්පයක් මේ රටේ වැඩ කරන ජනතාවට නොමැති බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/0vvZdyPeLEE