ප්‍රශ්න නොමැති ප්‍රභූන් සමරන නිදහස් උත්සවයක්

ආචාර්ය අතුල ශ්‍රී සමරකෝන් මාධ්‍ය හමුවට අදහස් දක්වමින් ආචාර්ය අතුල ශ්‍රී සමරකෝන් මහතා පැවසුවේ ලංකාව දරුණු ආර්ථික ආගාදයකට මුහුණ දී ඇති අවස්ථාවක නිදහස් උත්සවය සමරන්න යෙදී ඇති බවත්, මේ මොහොතේ නිදහස සමරන්න හැකිද ඇත්තටම අප දැන් නිදහස් ද යන බවත්‍ ය. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/v0UNJ_SYsyo