ලීසිං සමාගම් වලට මිනිස්සු මරලා වාහන ගෙනියන්න බෑ

ලීසිං ගෙවන්නන්ගේ සංගමය - අසංක රුවන් පොතුපිටිය වෙබ් නිවුස් වෙත අදහස් දක්වමින් අසංක රුවන් පොතුපිටිය මහතා පැවසූවේ කිසිම කෙනෙකුට, කිසිම මැර කණ්ඩායමකට බලෙන් වාහන ගෙනියන්න නීතියෙන් බලයක් දී නොමැති බවයි. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/Sx8UPWOW6Bs