සීනි බද්ද වැඩි කලා ටී ප්ලේන්ටි වැඩි උනා!

හර්ෂණ රුක්ෂාන් - අවන්හල් හිමියන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවන්හල් හිමියන්ගේ සංගමයේ හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ වෙළඳ පොළට නිකුත් කරන අහාර වල මිල ඉහළ දැමීමක් සිදුවන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/cq-5jmpCKt0