සුපුරුදු පරිදි යළිත් ජාතිවාදී ගැටුම් නිර්මාණය කරගන්න යනවා

අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර රට තුළ රනිල් රාජපක්ෂලා තමන්ගේ පටු බල අරමුණු වෙනුවෙන් නැවත වතාවක් ආගම ජාතිය මත පදනම් කරගත් ගැටුම් නිර්මාණය කරමින් යන බවට අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා මාධ්‍යට පැවසිය. වීඩියෝව සඳහා වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>> https://youtu.be/8uat0EaKH9M