හොර ඖෂධ නිසා මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා! – 2024.02.27

අල්ලස දූෂණයට හා නාස්තියට එරෙහි ජනතා පෙරමුණේ ජාමුනි කාමන්ත තුෂාර මහතා. කොළඹ ජාතික රෝහලේ වතුර සහ ලේ කලවම්කර එන්නතක් ලබාදී මනුෂ්‍ය ඝාතනයක් සිදුවී ඇති බවට ජාමුනි කමන්ත තුෂාර මහතා චෝදනා කළේය. අල්ලස දූෂණයට හා නාස්තියට එරෙහි ජනතා පෙරමුණ අද දවසේ ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්...