කෙහෙළියගේ නීතිඥවරයාට අධිකරණය ඉඩ දුන්නේ නැහැ,බාල ඖෂධ නඩුවෙන් කෙහෙළියට වැඩ වරදින ලකුණු

ජාමුනි කමන්ත තුෂාර - අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පවසා සිටියේ මාලිගාකන්ද අධිකරණයේදී බාල එන්නත් සම්බන්ධ නඩුව විභාගයට ගත් බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/BoD0LqOsWfI