බඳු ගහලා ජීවත්වීමේ අයිතිය නැති කරනවා, බඳු වලට විරුද්ධව අපි නඩු දානවා.

දුලාර ගුණතිලක - අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලයේ ලේකම් දුලාර ගුණතිලක මහතා පවසා සිටියේ රජයේ බදු ප්‍රතිපත්තිය කිසිම අර්ථයක් නැති බදු ප්‍රතිපත්තියක් තිබෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/nM4F0N539GA