මොනාද අරගල කරලා ලැබුනේ?

සංවිධානය - ලහිරු වීරසේකර මාධ්‍ය අමතමින් ලහිරු වීරසේකර මහතා පවසා සිටියේ කිසිදු ජනතා මතයක් නොමැතිව ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයෙකුට වුවද දේශපාලන කුමන්ත්‍රන තුලින් ජනාධිපති ධූරය දක්වා ගමන් කළ හැකි තත්වයක් නිර්මාණය කරන මේ ව්‍යවස්ථාව අහෝසි කර නව ජනතා ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>>> https://youtu.be/GUvdPqgcTCg