පොලිස්පතිවරයා රූකඩයක් වෙලා

නීතීඥ මනෝජ් නානායක්කාර අරගලයේ නීතිඥයෝ සංවිධානය කැඳවා තිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසා සිටියේ ආන්ඩුවේ බලයේ රැදී ඉදීමට සිදුකරන කුමන්ත්‍රන වලට හසුව දේශපාලනයේ රූකඩ බවට පත්වූ රාජ්‍ය නිළදාරීන් මැතිවරණය පැවැත්වීමට නොහැකි බව පවසන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/GcbCRkDx3Ho