මෙච්චර කල් ට්‍රැක් පැනපු රනිල්ව නාමල්ට හරි ට්‍රැක් එකට ගන්න පුලුවන්ද? – 2024.02.21

පා.ම. නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනුයේ මැතිවරණය කල්දැමීමේ චේතනාවෙන් නම් ඔවුන් එයට විරුද්ධ බවයි. මැතිවරණය කල්දැමීම පිළිබඳව තම පක්‍ෂය ඇතුළත හෝ පාර්ලිමේන්තුවේ සංවාදයකට ලක් වී නොමැති බැවින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයකට සූදානම් විය යුතු බව...