ගුරුවරුන්ට පහර දීමට එරෙහිව අදත් විරෝධතා , අධ්‍යාපනයේ අයිතිය සුරකින්න අපි දිගටම සටන් වදිනවා

ගයාන් සංගීත් මහතා - අනුරුද්ධ බාලිකා විද්‍යාලය ලංකා ගුරු සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුරුද්ධ බාලිකා විද්‍යාලය ලංකා ගුරු සංගමයේ ගයාන් සංගීත් මහතා පවසා සිටියේ රනිල් රාජපක්ෂ මැර ආණ්ඩුව අමානුෂික ලෙස ගුරු විදුහල්පතිවරුන්ට පහර දෙන බවත් , කඳුළු ගෑස් , ජල ප්‍රහාර එල්ල කර විදුහල්පති සහෝදරවරුන්ගේ ලේ හැලු බවත්, මේ...