පොලීසියට එරෙහිව අන්තරේ මානවහිමිකම් යයි.

මදුෂාන් චන්ද්‍රජිත් - අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මදුෂාන් චන්ද්‍රජිත් මහතා පවසා සිටියේ "ප්‍රතිපාදන කැපේ සරසවි වැසේ සහ කන්න බොන්න නෑ ජනතාව හාමතේ දඩබදු හකුලා ගනිමු." කියන සටන් පාඨය මූලික කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස මේ...