දැනුම ඕන කෙනෙක්ට ගන්න පුළුවන් වුනාට
Skills හැමෝටම නෑ

පා.ම. සුසිල් ප්‍රේමජයන්ත චිත්‍ර ප්‍රදර්ශනයක් අතරතුර රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ දැනුම සැමට ලබාගත හැකි නමුත් කුසළතා සහ අකල්ප සංවර්ධනය වැදගත් වන බවත් දැනට වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ උසස් මට්ටමක පවතින බවත් ය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/F7Lt76As0ic