සියලු සාක්ෂි තිබියදීත් බෝම්බයේ මහමොලකරු තවම සොයාගත්තේ නෑ.

අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියේ ජනවාරි මස 11 වන දින දේවස්ථානයේ සිට අත්බෝම්බයක් සොයා ගනු ලැබිණි ඒ පිළිබඳව කරුණාකර හරි ආකාරය විමර්ශනයක් සිදු කරන ලෙසයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/HyisfYRZrZc