මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ.

ඒ අනුව රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බවයි වාර්තා වන්නේ.